ඔබට හෝ ඔබගේ ව්‍යාපාරයට වෙබ් අඩවියක් අවශ්‍යද?

ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට වෙබ් අඩවියක් නිර්මාණය කර දීමට අපි සුදානම්. වැඩි විස්තර සදහා අමතන්න දුරකථන අංකය: 0773210212

Business වෙබ් අඩවියක් , Ecommerce වෙබ් අඩවියක් වැනි ඕනෑම වෙබ් අඩවියක් අපිට කෙටි කාලයක් තුල සාදාරණ මිලකට නිර්මාණය කර දෙන්න පුළුවන්. ඔබ වෙබ් අඩවියක් ඔබට හෝ ඔබගේ ව්‍යාපාරයක් සදහා නිර්මාණය කර ගැනීමට අදහස් කරන්නේ කුමන හෝ අරමුණක් ඇතිව බව අපි දන්නවා. ඒ අරමුණ එසේ නොමැතිනම් ඔබගේ හීනය සැබෑවක් කර දීම තමයි අපගේ අරමුණ.

වෙබ් අඩවිය සැදීම පමණක් නොව ඔබගේ වෙබ් අඩවිය සදහා Domain Name එකක් තොර ගැනීමට උදව් කිරීම සහ ඔබට වෙබ් අඩවි නිර්මාණය කිරීම අදාල සියලුම දේ සදහා අපි ඔබට උදව් වෙනවා. අපි සියලුම වෙබ් අඩවි නිර්මාණය කරනු ලබන්නේ SEO සදහා උපරිම සහයක් ලැබෙන ආකාරයටයි.

Mobile Friendly

බිලියන 4 කට වඩා වැඩි පිරිසක් Mobile Phones භාවිතා කරනවා. එහින් විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය භාවිතා කිරීම සදහා Mobile Phones භාවිතා කරනවා. ඔබගේ වෙබ් අඩවිය Mobile Phones සදහා සහය දක්වන්නේ නෑ කියන එකේ තේරුම ඔබ පැමිණෙන්න තිබෙන විශාල අදායමක් නැති කරගන්නවා වගේ වැඩක්. අපි සියලුම වෙබ් අඩවි නිර්මාණය කරන්නේ Mobile/ Tab/ I phone වල පේන්න.

 

අමතන්න: 0773210212